ගිනිකඳු
Friday, November 1, 2019
Thursday, October 31, 2019
Earn E-money (අන්තර්ජාලයෙන් මුදල්)
මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ E-money හොයන ආකාර නැතහොත් අන්තර්ජාලය හරහා මුදල් සොයන ආකාරයයි. අද වන විට ලෝකයේ සිටින කොටි 10 කට අදික පිරිසක් නැතහොත් ලෝකයෙන් අර්ධයකට වඩා අන්තර්ජාලයෙන් මුදල් සේවිම සිදුකරයි. ඔවුන් තම නිෂ්පාදන අලෙවි කර හෝ අතරමැදියන් ලෙස හෝ මුදල් සොයයි. www.ebay.com, www.amazon.com වැනි වෙබ් පිටු හරහා ඉහත කියූ අයුරින් මුදල් ඉපයිය හැක.
අන්තර්ජාලය හරහා ඉහත කී www.ebay.com, www.amazon.com මගින් මුදල් ඉපයීම සිදුකරනු ලබන්නේ නියත වශයෙන්ම www.paypal.com ගිණුමක් හරහාය.
www.amazon.com |
www.ebay.com |
තවද ශ්‍රී ලංකාවේ ඇති ikman.lk වෙබ් පිටුවෙන්ද අනේකවිද භාණ්ඩ අලෙවි කර මුදල් ඉපයිය හැක.
www.ikman.lk |
www.paypal.com එහි නව ගිණුමක් ආරම්භ කරන ආකාරය අපි ඉදිරි පාඩම් තුලින් ගෙන එන්නෙමු. |
ඔබට මේ පිළිබඳව ඇති ගැටළු පහලින් comment කරන්න.
ස්තූතියි!
Sunday, March 4, 2018
අපිට වටිනා සොෆ්ට්වෙයා
Disk
keeper
අවශ්‍ය
පරිදි හාර්ඩ් ඩිස්ක් defragment
කිරීමට හැකි ඉතා වටිනා මෘදුකාංගයකි .
Turecrypt
partition
එකක් පාස්වර්ඩ් දමා ආරක්ෂිත කිරීමට බාවිතා කල හැකිය . පොදු පරිගණක බවිත කිරීමේදී
තමුන්ට අවශ්‍ය දෑ සුරැකිව තබා ගැනීමට මෙම මෘදුකාංගය බාවිතා කල හැකිය
network
magic
pro
පරිගණක
කිහිපයක් අතර ජාලයක් සාදා ගැනීමට බාවිතා කල හැකි මෘදුකාංගයකි . මෙමගින් අවශ්‍ය නම්
ප්‍රධාන පරිගණකයක් මුලික කර ගත ජාලයක්ද සැදිය හැකිය .
Gpart
හාර්ඩ්
ඩිස්ක් එක නිවැරිදිව parttition
කිරීමට හා marge
කිරීම shrink
කිරීම ඇතුළු හාර්ඩ් ඩිස්ක් එකට ආදාල සියලුම කටයු කල හැකි මෘදුකාංගයකි .
ඔබ
විසින් අත්වැරදීමකින් ඔබට අවශ්‍ය යම් යම් file delete
වී ඇති ඕනි තරම් . පසුව ඔබ මේ ගැන දුක් වනවා මිස වෙන යමක් නොකරන්නට ඇති . වහාම recuva
බාවිතා කරන්න .ඔබගේ අතින් delete
වූ සියලුම file
නැවත ලබා ගත හැකි වේ . format
කිරීම නිසා නැති වූ file
ද සැහෙන ප්‍රමාණයක් ලබා ගත හැකි වේ
Dv
disaster
Cd
සහ dvd
වල ඇති විනාශ වූ දත්ත නැවත ලබා ගැනීමට බාවිතා කල හැකි ඉතා වටිනා මෘදුකාංගයකි
Password
folder
අවශ්‍ය
folder
එකක් තුලට password
එකක් යොදා ආරක්ෂා කර ගත හැකි අතර එම folder
එක hidden
file
එකක් ලෙස පවතී . නැවත folder
එක open
කිරීමට නම් සොෆ්ට්වෙයා එක තුලට විත් password ලබා දීමෙන් අනතුරුව folder
එක open
කල හැකිය
Fast
access
facial
recognition
තමුන්ගේ
පරිගණකයට හොද ලොක් එකක් ලෙස බාවිතා කල හැකි සොෆ්ට්වෙයා එකකි මෙය .මෙය මගින් ඉතා
හොදින් මුහුණ හදුනාගෙන පරිගණකය විවෘත වීම සිදුවේ . මෙම සොෆ්ට්වෙයා එක මගින්
ලැප්ටොප් එකක නම් කැමරාව මගින් මුහුණ හදුනා ගැනීම සිදු කරයි
Add caption |
Super
mp3
recoder
ඉතා
හොද ශබ්ද පරාසයක් තුල හඩ පටිගත කිරීමට බාවිතා කල හැකිය . විවිද file
type
වලට අනුව save
කිරීමේ හැකියාවද මෙයට සතු වේ .
Kidzui
අවුරුදු
3-12 ත් අතර ළමයින්ට තෝරා බේරා අන්තර්ජාලය බාවිතා කල හැකි ලෙස සදා ඇති වෙබ් බ්‍රව්සරයකි
.මෙහිදී අවශ්‍ය නම් වැඩිහිටියන්ට ළමයින් යන වෙබ් අඩවි පිළිබද වාර්තාවකද ගත හැකිය .මෙම බ්‍රව්සරය තුල ඇති category
අනුව තෝරා අන්තර්ජාලය තුල සැරි සැරිම්ට ඉඩ
ලබා දේ .
ෆෝන් එක හොරුන්ගෙන් බේරගන්න සොෆ්ට්වෙයා එකක් (AntiTheft)
මෙම මෘදුකාංගය මගින් ඔබේ දුරකතනය සොරුන්ගෙන් ආරක්ෂා
කර දෙයි . මෙහිදී අප විසින් මුලින්ම රහස්
පදයක් සහ දුරකථන අංකයක් ලබා දිය යුතු වේ . යම් විටෙක අපගේ දුරකථනය නැති වුවහොත්
මෙම මෘදුකාංගයේ ඇති function
බාවිතා කර අපට අපගේ දුරකථනය සොයා ගැනීමට හැකියාව ලැබේ
මෙහි
ඇති function කිහිපයක් පහත දැක්වේ
..........
Theft control - මෙමගින් සිම් එක මාරු කරන විට කලින් ලබා දුන්
ජංගම දුරකතනයකට අලුත් සිම් නම්බරය සහිත massage එකක් ලැබේ
Remote lock
- එවිට අපගේ දුරකථනය ලෝක් කල හැකිය
Locate phone
- එවිට ගූගල් මැප් හරහා දුරකථනය ඇති තැන පෙන්වයි
Remote wipe
- දුරකතනයේ ඇති දත්ත මකා දමයි
Monday, January 1, 2018
ජාවා interface ලස්සනට හදමු
ජාවා කියන්නේ මේ වෙනකොට ගොඩක් software developers ලා පාවිච්චි කරන programming language එකක් . අද වෙනකොට it industry ජාවා කියන programming language එක දන්නේ නැති කෙනෙක් නැහැ . ඉතින් මේ ජාවා වල interface හදන්නේ ගොඩක් වෙලාවට netbeans වගේ ide එකක් පවිච්චි කරලා
හැබෙයි , එකෙන් හම්බ වෙන interface එච්චර ලස්සන නැ . ලස්සන කරගන්න නම් ගොඩක් මහන්සි වෙන්න ඔනි .
ඉතින් දැන් අලුතින් තියෙනවා java fx scene builder කියලා සොෆ්ට්වෙයා එකක් . මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා අපිට පුලුවන් විනඩි 5 න් විතර හොද interface එකක් හදා ගන්න . මෙකෙ තියෙන්නෙ drag and drop තමයි එ වගෙම interface එකෙ කරන්න පුලුවන් වෙනස්කම් ගොඩක් මේ සොෆ්ට්වෙයා එකෙ තියෙනවා .
මෙකේ එවාට අමතරව mouse එකෙන් කරන දෙවල් වලට (left click,right click, drag), keyboard එකෙ දෙන command වලට වෙන්න ඔනි මොකක්ද කියලත් දෙන්න පුලුවන් ඔයලට මෙකෙ වැඩ ඔක්කොම ඉගෙන ගන්න පුලුවන් tutorial සෙට් එකක් තියෙනවා . මේ විඩියො ටික මෙතනින් ගිහින් බලන්න .
java fx scene builder මෙතනින් ගිහින් බා ගන්න

Monday, December 18, 2017
IT වල වැඩ්ඩෙක් වෙන්නෙ කොහොමද
IT වලට අලුතින් ආපු ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද මේ දැනුම ලබා ගන්නේ කියන එක . ඉතින් මෙකට ගොඩක් ක්‍රම තියෙන්වා . හැමොම කරන එක Google . එත් අද කාලේ ගොඩක් දෙවල් ඉගෙන ගන්න Google හොදයි තමයි . එත් මේ Google වල Code කරන එක ඇතුලුව අනිත් ගොඩක් වැඩ කරන හැටි ඉගෙන ගන්න ටිකක් අමරුයි
මෙකට මම දකින විසදුම තමයි Youtube . Youtube වලින් අපිට පුලුවන් මෙ Code කරන ආකාරය වගෙම අලුත් දෙවල් හදන ආකාරය ගැන ඉගෙන ගන්නත් පුලුවන් . හැබැයි අපෙ ගොඩක් මල්ලිලට එන ප්‍රශ්නයක් තමයි කඩ්ඩ . මොකද කිව්වොත් ලන්කවේ ගොඩක් අයට කඩ්ඩ බැ . (මාත් ඇතුලුව ) ඉතින් මෙකට අද වෙන කොට හොද විසදුමක් තියෙනවා . ඒ තමයි සිංහල යු ටියුබ් චැනල් . අද වෙන කොට මේ චැනල් ගොඩක් තියෙනවා . මේ චැනල් වල විවිධාකාර මාතෘකා ඔස්සේ video upload කරලා තියෙනවා .ඉතින් ඔයාලා IT වලට අලුත් නම් ඔයාලට ගන්න ඔනි මුලික දැනුම මේ පහල තියෙන චැනල් වලින් ලබා ගන්න පුලුවන් . මේ හැම චැනල් එකකටම යන්න පුලුවන් වෙන්න Link කරලා තියෙන්නෙ .

- Myhub lK
- Namal balasooriya
- Chanux bro
- Tech track
- Samitha rajakaruna
- Android ashen
- Bamba zillah
- Bm computers
- Chamara madhushan liyanage
- Chami apps
- Chanux academy
- Danu geek
- Education sri lanka
- Geek with nithika
- Hashan madhuwantha
- Helitha sri
- Hello scoopz
- How to mac
- Live at pkg
- Macka sl
- Network knowledge solution
- Ram studio team
- Ruwan tech
- Sandun tech
- Sinhala tech smith
- Sinhala tech
- Sl geek
- Sl tech
- Sl tech
- Sl tech
- Sl tech hub
- Tech genius lk
- Tech katha
- Tech world
- Tech hublk
- Tharu
Sunday, December 17, 2017
මගේ ආදර අවනඩුව
කාටවත් කියන්න බැරි ආදරය කියන වචනයේ තෙරුම යම් ආකරයකින් ගලපන්න හදපු උත්සහයක් විදිහට මගේ ආදර අවනඩුව හදුන් වන්න පුලුවන් . මොකද කිව්වොත් ලස්සන ආදර කතාවක් බොලද තේමාවෙන් මිදි යම් වටිනාකම් ඇති කතාවක් ලෙසින් මේ කතාව ගලා යනවා .
මොකද කිව්වොත් අද රුපවාහිනි තුල ප්‍රදර්ශනය වන නාටක සමග සැසදිමේදි ඉතා ඉහල මට්ටමක ඇති කතාවක් ලෙස මේ නාටකය හදුන්වන්න පුලුවන් . නුතන තරුණයා මුහුන දෙන ගැටලු ඉතා රසවත් ආකාරයෙන් මේ නාටකය තුලින් දැක ගන්න පුලුවන් .
මේ කතාවේ ඇති රසවත් බාවය වැඩි කිරිම සදහා කලාව සමග තරුණයින්ගෙ ජිවිතය යොදා ගෙන තිබෙනවා .
මේ කතාව සමස්ථයක් ලෙස ගත් විට රැකියවක් නොමැති එහෙත් හැකියවෙන් පුර්න තරුණයෙකු වෛද්‍යවරියක් සමග ඇති කර ගන්න සම්බන්ධයක් හා කතාව ගෙතෙනවා . මේ තේමාව සාම්ප්‍රදායික වන නමුත් මෙහිදි එ සාම්ප්‍රදායික බාවයෙන් ඔබ්බට කාතාව රැගෙන යාමක් සිදු කරනවා . ඉතින් විවිදත්වයක් රැගත් ජිවිතයට යමක් ගත හැකි මේ කතාව නරබන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා .
මෙතනින් ගිහින් මගේ ආදර අවනඩුව බලන්න

Subscribe to:
Posts (Atom)