මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ E-money හොයන ආකාර නැතහොත් අන්තර්ජාලය හරහා මුදල් සොයන ආකාරයයි. අද වන විට ලෝකයේ සිටින කොටි 10 කට අදික පිරිසක් නැතහොත් ලෝකයෙන් අර්ධයකට වඩා අන්තර්ජාලයෙන් මුදල් සේවිම සිදුකරයි. ඔවුන් තම නිෂ්පාදන අලෙවි කර හෝ අතරමැදියන් ලෙස හෝ මුදල් සොයයි. www.ebay.com, www.amazon.com වැනි වෙබ් පිටු හරහා ඉහත කියූ අයුරින් මුදල් ඉපයිය හැක.
තවද ශ්‍රී ලංකාවේ ඇති ikman.lk වෙබ් පිටුවෙන්ද අනේකවිද භාණ්ඩ අලෙවි කර මුදල් ඉපයිය හැක.
අන්තර්ජාලය හරහා ඉහත කී www.ebay.com, www.amazon.com මගින් මුදල් ඉපයීම සිදුකරනු ලබන්නේ නියත වශයෙන්ම www.paypal.com ගිණුමක් හරහාය.
 |
www.paypal.com
එහි නව ගිණුමක් ආරම්භ කරන ආකාරය අපි ඉදිරි පාඩම් තුලින් ගෙන එන්නෙමු. |
ඔබට මේ පිළිබඳව ඇති ගැටළු පහලින් comment කරන්න.
ස්තූතියි!
No comments:
Post a Comment