Disk
keeper
අවශ්‍ය
පරිදි හාර්ඩ් ඩිස්ක් defragment
කිරීමට හැකි ඉතා වටිනා මෘදුකාංගයකි .
Turecrypt
partition
එකක් පාස්වර්ඩ් දමා ආරක්‍ෂිත කිරීමට බාවිතා කල හැකිය . පොදු පරිගණක බවිත කිරීමේදී
තමුන්ට අවශ්‍ය දෑ සුරැකිව තබා ගැනීමට මෙම මෘදුකාංගය බාවිතා කල හැකිය
network
magic
pro
පරිගණක
කිහිපයක් අතර ජාලයක් සාදා ගැනීමට බාවිතා කල හැකි මෘදුකාංගයකි . මෙමගින් අවශ්‍ය නම්
ප්‍රධාන පරිගණකයක් මුලික කර ගත ජාලයක්ද සැදිය හැකිය .
Gpart
හාර්ඩ්
ඩිස්ක් එක නිවැරිදිව parttition
කිරීමට හා marge
කිරීම shrink
කිරීම ඇතුළු හාර්ඩ් ඩිස්ක් එකට ආදාල සියලුම කටයු කල හැකි මෘදුකාංගයකි .
ඔබ
විසින් අත්වැරදීමකින් ඔබට අවශ්‍ය යම් යම් file delete
වී ඇති ඕනි තරම් . පසුව ඔබ මේ ගැන දුක් වනවා මිස වෙන යමක් නොකරන්නට ඇති . වහාම recuva
බාවිතා කරන්න .ඔබගේ අතින් delete
වූ සියලුම file
නැවත ලබා ගත හැකි වේ . format
කිරීම නිසා නැති වූ file
ද සැහෙන ප්‍රමාණයක් ලබා ගත හැකි වේ
Dv
disaster
Cd
සහ dvd
වල ඇති විනාශ වූ දත්ත නැවත ලබා ගැනීමට බාවිතා කල හැකි ඉතා වටිනා මෘදුකාංගයකි
Password
folder
අවශ්‍ය
folder
එකක් තුලට password
එකක් යොදා ආරක්ෂා කර ගත හැකි අතර එම folder
එක hidden
file
එකක් ලෙස පවතී . නැවත folder
එක open
කිරීමට නම් සොෆ්ට්වෙයා එක තුලට විත් password ලබා දීමෙන් අනතුරුව folder
එක open
කල හැකිය
Fast
access
facial
recognition
තමුන්ගේ
පරිගණකයට හොද ලොක් එකක් ලෙස බාවිතා කල හැකි සොෆ්ට්වෙයා එකකි මෙය .මෙය මගින් ඉතා
හොදින් මුහුණ හදුනාගෙන පරිගණකය විවෘත වීම සිදුවේ . මෙම සොෆ්ට්වෙයා එක මගින්
ලැප්ටොප් එකක නම් කැමරාව මගින් මුහුණ හදුනා ගැනීම සිදු කරයි
![]() |
| Add caption |
Super
mp3
recoder
ඉතා
හොද ශබ්ද පරාසයක් තුල හඩ පටිගත කිරීමට බාවිතා කල හැකිය . විවිද file
type
වලට අනුව save
කිරීමේ හැකියාවද මෙයට සතු වේ .
Kidzui
අවුරුදු
3-12 ත් අතර ළමයින්ට තෝරා බේරා අන්තර්ජාලය බාවිතා කල හැකි ලෙස සදා ඇති වෙබ් බ්‍රව්සරයකි
.මෙහිදී අවශ්‍ය නම් වැඩිහිටියන්ට ළමයින් යන වෙබ් අඩවි පිළිබද වාර්තාවකද ගත හැකිය .මෙම බ්‍රව්සරය තුල ඇති category
අනුව තෝරා අන්තර්ජාලය තුල සැරි සැරිම්ට ඉඩ
ලබා දේ .


No comments:
Post a Comment