මෙම මෘදුකාංගය මගින් ඔබේ දුරකතනය සොරුන්ගෙන් ආරක්ෂා
කර දෙයි . මෙහිදී අප විසින් මුලින්ම රහස්
පදයක් සහ දුරකථන අංකයක් ලබා දිය යුතු වේ . යම් විටෙක අපගේ දුරකථනය නැති වුවහොත්
මෙම මෘදුකාංගයේ ඇති function
බාවිතා කර අපට අපගේ දුරකථනය සොයා ගැනීමට හැකියාව ලැබේ
මෙහි
ඇති function කිහිපයක් පහත දැක්වේ
..........
Theft control - මෙමගින් සිම් එක මාරු කරන විට කලින් ලබා දුන්
ජංගම දුරකතනයකට අලුත් සිම් නම්බරය සහිත massage එකක් ලැබේ
Remote lock
- එවිට අපගේ දුරකථනය ලෝක් කල හැකිය
Locate phone
- එවිට ගූගල් මැප් හරහා දුරකථනය ඇති තැන පෙන්වයි
Remote wipe
- දුරකතනයේ ඇති දත්ත මකා දමයි

No comments:
Post a Comment