Sunday, December 17, 2017

මගේ ආදර අවනඩුව

කාටවත් කියන්න බැරි ආදරය කියන වචනයේ තෙරුම යම් ආකරයකින් ගලපන්න හදපු උත්සහයක් විදිහට මගේ ආදර අවනඩුව හදුන් වන්න පුලුවන් . මොකද කිව්වොත් ලස්සන ආදර කතාවක් බොලද තේමාවෙන් මිදි යම් වටිනාකම් ඇති කතාවක් ලෙසින්  මේ කතාව ගලා යනවා .

මොකද කිව්වොත් අද රුපවාහිනි තුල ප්‍රදර්ශනය වන නාටක සමග සැසදිමේදි ඉතා ඉහල මට්ටමක ඇති කතාවක් ලෙස මේ නාටකය හදුන්වන්න පුලුවන් . නුතන තරුණයා මුහුන දෙන ගැටලු ඉතා රසවත් ආකාරයෙන් මේ නාටකය තුලින් දැක ගන්න පුලුවන් .
මේ කතාවේ ඇති රසවත් බාවය වැඩි කිරිම සදහා කලාව සමග තරුණයින්ගෙ  ජිවිතය යොදා ගෙන තිබෙනවා .

මේ කතාව සමස්ථයක් ලෙස ගත් විට රැකියවක් නොමැති එහෙත් හැකියවෙන් පුර්න තරුණයෙකු වෛද්‍යවරියක් සමග ඇති කර ගන්න සම්බන්ධයක් හා කතාව ගෙතෙනවා . මේ තේමාව සාම්ප්‍රදායික වන නමුත් මෙහිදි එ සාම්ප්‍රදායික බාවයෙන් ඔබ්බට කාතාව රැගෙන යාමක් සිදු කරනවා . ඉතින් විවිදත්වයක් රැගත් ජිවිතයට යමක් ගත හැකි මේ කතාව නරබන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා .




මෙතනින් ගිහින් මගේ ආදර අවනඩුව බලන්න 













No comments:

Post a Comment