Monday, December 18, 2017

IT වල වැඩ්ඩෙක් වෙන්නෙ කොහොමද

IT වලට අලුතින් ආපු ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද මේ දැනුම ලබා ගන්නේ කියන එක . ඉතින් මෙකට  ගොඩක් ක්‍රම තියෙන්වා . හැමොම කරන එක Google . එත්  අද කාලේ  ගොඩක් දෙවල් ඉගෙන ගන්න Google හොදයි   තමයි . එත් මේ Google වල Code කරන එක ඇතුලුව අනිත් ගොඩක් වැඩ කරන හැටි ඉගෙන ගන්න ටිකක් අමරුයි



මෙකට මම දකින විසදුම තමයි Youtube . Youtube වලින් අපිට පුලුවන් මෙ Code කරන ආකාරය වගෙම අලුත් දෙවල් හදන ආකාරය ගැන ඉගෙන ගන්නත් පුලුවන් . හැබැයි අපෙ ගොඩක් මල්ලිලට එන ප්‍රශ්නයක් තමයි  කඩ්ඩ . මොකද කිව්වොත් ලන්කවේ ගොඩක් අයට කඩ්ඩ බැ . (මාත් ඇතුලුව ) ඉතින් මෙකට අද වෙන කොට හොද විසදුමක් තියෙනවා . ඒ තමයි  සිංහල යු ටියුබ් චැනල් . අද වෙන කොට මේ චැනල් ගොඩක් තියෙනවා . මේ චැනල්  වල විවිධාකාර මාතෘකා ඔස්සේ video upload කරලා තියෙනවා .ඉතින් ඔයාලා IT වලට අලුත් නම් ඔයාලට ගන්න ඔනි   මුලික දැනුම මේ පහල තියෙන චැනල් වලින් ලබා ගන්න පුලුවන් . මේ හැම චැනල් එකකටම යන්න පුලුවන් වෙන්න Link කරලා තියෙන්නෙ .









No comments:

Post a Comment