Saturday, November 11, 2017

සමනලියක්

මන්දාරම් වැහි වලාවකට එහා පැත්තේ ඉදන්
සමනලියන් අත වනනවා පෙනවා
එත්...............
ඒ සමනලියන් ලගට යන්න වෙන්නේ
ඉරබටු තරුව අතහැරලා
එකට මොකද කරන්නේ ...........




No comments:

Post a Comment