මෙහිදි සිදු කරනුයේ අපගේ සාමාන්‍ය පරිගනකය තුල තවත් සත්‍ය වශයෙන් නොපවතින නමුත් ,භාවිතා කල හැකි ලෙස තවත් පරිගනකයක් ස්ථාපනය කිරිම ලෙස සරලව දැක්විය හැකිය . මෙහිදී එම අතාත්ත්වික පරිගනකය සාමාන්‍ය පරිගනකයක් තුල ගබඩා වේ .මෙම virtual machine එක තුල windows, linux ,mac os, solaris, bsp, ibm os/2 යන ඔනැම os එකක් භාවිතාකල හැකිය .
මෙහිදි අපට virtual box එකක් තුල අපට අවශ්‍ය තරම් os ප්‍රමාණයක් භාවිතා කල හැකිය මෙලෙස අපට virtual box එකක් ලෙස භාවිතා කල හැකි software එකක් ලෙස oracle ආයතනය මගින් ලබා දෙන vm virtual box එක හැදින්විය හැකිය . සාමාන්‍ය software එකක් install කරන අකාරයට මෙය install කරගත හැකිය ඉන්පසුව අපට අවශ්‍ය os එක install කිරිම කල හැකිය .මෙය පියවර කිහිපයකි
1 vm virtual box වැඩසටහන ආරම්භ කල පසු ඉහලින් ඇති new button එක click කරන්න
2 එවිට පහත ඇති අකාරයට window එකක් ලැබේ එහිදි අපට os එකේ type එක සහ version එක ලබා දි next කල යුතුය
3 මෙහිදි ram එකේ ලබා දිය යුතු ප්‍රමාණය තිරණය කල යුතුය . recommanded memory යන්නට වඩා වැඩි අගයක් ලබා දිම යොග්‍ය වේ ඉන්පසුව next කරන්න
4 ඉන්පසුව අපහට hard disk එකෙහි කල යුතු වෙනස්කම් දක්වයි මෙහිදි create virtual hard disk now යන්න ලබා දිම වඩා සුදුසු වේ
5 මෙහිදි අප hard disk එක තුල අප virtual machine එක තබන්නේ කෙලෙසද යන්න විමසයි මෙහිදි vdi ලෙස තැබිය යුතුය
6 මෙහි storage එක සම්බන්ධව විමසයි මෙහිදි dynamically දිම වඩා සුදුසු වේ . මක් නිසාද යත් අප virtual machine එක භාවිතා කරද්දි එකතු කරන software හා වෙනත් වැඩසටහන් නිසා ප්‍රමාණය වැඩි වේ එවිට ප්‍රමාණයේ ගැටලුවක් ඇති නොවිමට dynamically ලබා දිම සුදුසු වේ
7 ලබා දෙන hard එකෙහි ප්‍රමාණය තිරණය කල යුතුය මෙහිදි අප dynamically ලබා දෙන නිසා os
එකෙහි ප්‍රමාණය ලබා දිම සැහේ
8 ඉන්පසු virtual machine එකක් පරිගනකය තුල සැදේ ඉන්පසුව පලමු වතාවේදි මෙය ආරම්භ කල පසු iso image එක ලබා දි boot කල යුතුය
මෙහිදි සාමාන්‍ය ලෙස boot කරමින් os එක ස්ථාපනය කල හැකිය
No comments:
Post a Comment