Sunday, November 12, 2017

එන්න .......

චුටි මල්ලිට
තම හන්දියෙ
තැනක් තියෙනවා
පිලිරු නගරයේ

msg එක දෙක
එවන නංගියේ
දුටුව මම නුබ
කොටුවේ පල්ලියේ

දිරාපත් වු අපගේ
සදද අද නැත
හිරුද විමසයි
නුබගේ වත ගොත

පමා නොකරම
එන්න විගසින
අපගෙ තරුපති
යන්න පෙර දින


1 comment: