Saturday, May 6, 2017

තහනම් ගහේ ඇපල්

නුතන ලාංකික සාමාජය  තවමත් පැරණි රජධානි සමයේ ජිවත් වන්නවුන් පිරිසක් බවත් ,ඔවුන්ගේ දැනුම තුලට දේශපාලනික සුත්තර ,ලොකයේ ඇති නියාම ධර්ම ,විවිදාකාර වු ඇසට හසු නොවන අපරාධ ,මිත්‍යා විශ්වාස හසු නොවන බව ඉතා හාස්‍යජනක ලෙස විග්‍රහ කර ඇති කෘතියකි බ්‍රර්ටම්  නිහල්ගේ තහනම් ගහේ ඇපල්  නැමති කෘතිය .

ඉතා සරල වුත් සැම මනසකටම ගොචර වන්නා වුත් භාෂාවක් භාවිතා කරන බ්‍රර්ටම්  නිහල්ගේ සුපිරිම ආකාරයේ කෙටිකතා ගොනුවක් තහනම් ගහේ ඇපල් තුලින් නිරූපණය කරයි

මෙහි ඇති සියලු කෙටිකතා තුල සමාජය තුල අප නොදකින් පැති හා දුටුවද සංවේදී නොවන සිදුවිම් ඉතා සුක්ෂම ලෙස දක්වා තිබේ .තවද මේ කෙටිකතා තුල මයාරුපී  දෑ අඩංගු විමද කතාව ගාලා යමට උපකාරී වී ඇති බව පෙනේ . තවද ආතාත්වික සිදුවිම් තත්වික බාවයට ආසන්න ලෙස ගෙනහැර පැම නිසා මෙහි ඇති සමහරක් කතා ප්‍රබන්ධ ලෙස සැලකිමට අපහසු කර තිබේ


කෙටිකතා පරිසරය යන සංකල්පය අලුත් අකාරයකින් මාතෘකාවට  භාජනය කිරිම  මෙහි ඇති තවත් විශේෂත්වයක්  වේ . මේම කෙටිකතා සංග්‍රහය තුලින් නුතන කෙටිකතාකරුවාට එකම රාමුවක කොටු නොවී නිදහස් අවකාශයක් තුල හැසිරිමට යම් තල්ලුවක් ලබා  දෙන බව මගේ හැගිමයි

මෙම කෙටිකතා සන්ග්‍රහය මෙතනින් ලබගත හැකිය .

මෙම කෙටිකත සංග්‍රහය සම්බන්ධ ඔබේ අදහස් පහලින් comment  කරන්න .....

දිගටම අප සමග රැදි සිටිමට අපව  follow කරන්න

No comments:

Post a Comment