අද එහෙනම් කතා කරමු ලොකයේ තියෙන වෙගවත්ම පරිගනක 5 ගැන
5. mira
මේ සුපිරි පරිගනකය හදලා තියේන්නේ IBM කියන company එකෙන් . මේ පරිගනකය 8.5 petaflop වේගවත් . වෙනත් විදියකින් කියනවා නම් මේක ඇපල් අයි පැඩ් මිලියන 5.66 ක් තරම් වේගවත් . මේකට processing cores 786432 තියේනවා . මේකේ ram එක 768 terabytes විතර වෙනවා මේ සුපිරි පරිගනකයට 3.9 mw පමන බල ශක්තියක් ඔනී වෙනවා . විශ්වාස කරනවා මේ පරිගනකය ඇමරිකන් ඩොලර් මිලියන 50 ක් විතර වටිනවා කියලා4. k_computer
මේ සුපිරි පරිගනකය තියෙන්නේ kawasaki කියන නගරයේ . මෙක හදලා තියේන්නේ fujitsu කියන ඔයාලා කවුරුත් දන්න පරිගනක company එකෙන් . මේ පරිගනකය 10.5 petaflop වේගවත් . වෙනත් විදියකින් කියනවා නම් මේක ඇපල් අයි පැඩ් මිලියන 7 ක් තරම් වේගවත් . මේකට processing cores 705024 තියේනවා . මේකේ ram එක 1410 terabytes විතර වෙනවා මේ සුපිරි පරිගනකයට 12 mw පමන බල ශක්තියක් ඔනී වෙනවා3.sequoia
මේ තමයි ලොකේ තියෙන වෙගවත්මේ පරිගනක වලින් තුන්වැනි තැන ගන්න පරිගනකය . මේ සුපිරි පරිගනකය තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා කියන නගරයේ . මෙක හදලා තියේන්නේ IBM කියන company එකෙන් . මේ පරිගනකය 17.1 petaflop වේගවත් . වෙනත් විදියකින් කියනවා නම් මේක ඇපල් අයි පැඩ් මිලියන 11.4 ක් තරම් වේගවත් . මේකට processing cores 1572864 තියේනවා . මේකේ ram එක 1572 terabytes විතර වෙනවා මේ සුපිරි පරිගනකයට 7.8 mw පමන බල ශක්තියක් ඔනී වෙනවා2.titan
මේ සුපිරි පරිගනකය තියෙන්නේ ඇමරිකාවේ oak ridge national කියන විද්‍යාගාරයේ . මේ පරිගනකය 17.5 petaflop වේගවත් . වෙනත් විදියකින් කියනවා නම් මේක ඇපල් අයි පැඩ් මිලියන 11.6 ක් තරම් වේගවත් . මේකට processing cores 560640 තියේනවා . මේකේ ram එක 710 terabytes විතර වෙනවා මේ සුපිරි පරිගනකයට 7.1 mw පමන බල ශක්තියක් ඔනී වෙනවා
1.tianhe-2
මෙන්න මේක තමයි ලොකේ තියෙන වේගවත්ම සුපිරිම පරිගනකය . මේකෙ අයිතිකරයා වෙන්නේ චීනය තමයි . මේක තියේන්නෙ චිනේ National Supercomputer Center කියන ආයතනයේ . මේ පරිගනකය 33.8 petaflop වේගවත් . වෙනත් විදියකින් කියනවා නම් මේක ඇපල් අයි පැඩ් මිලියන 22.5 ක් තරම් වේගවත් . මේකට processing cores 3120000 තියේනවා . මේකේ ram එක 1024 terabytes විතර වෙනවා මේ සුපිරි පරිගනකයට 17.8 mw පමන බල ශක්තියක් ඔනී වෙනවා.මේක හදන්න ඇමරිකන් ඩොලර් මිලියන 400 ගියා කියලත් සදහන් වෙනවාඉතින් මේවා තමයි ලොකයේ තියෙන සුපිරි පරිගනක වල විස්තර. තවත් මේ වගේ විස්තර දැන ගන්න අපිත් එක්ක එකතු වෙන්න
ඒ වගේම මේ ලිපිය ගැන comment එකක් දාන්නත් අමතක කරන්න එපා ......!
එහෙනම් සුබ දවසක් වේවා ..........!!!!

No comments:
Post a Comment