Monday, February 20, 2017

ලොකයේ වේගවත්ම පරිගනක දහය

අද වෙනකොට අපේ ජිවිතේ හැම දෙයක්ම පරිගණකයත් එක්ක සම්බන්ධ වෙලා තියේනේ . ඉතින් අපි හැමොම මේ පරිගනක භාවිතයට ගන්නවා . එත් අපි පාවිච්චි කරන පරිගනක වගේ දහස් ගුණයකින් වේගවත් පරිගනක ලොකයේ තියෙනවා කියලා ඔයාලා දන්නවද  .මේ තරම් වේගවත් පරිගනක මොකටද කියල ඔයලට ප්‍රශ්නයක් ඇති . මේ සුපිරි පරිගනක වලින් තමයි කාලගුණය ගැන ගණනය කිරිම් කරන්නේ  ඒ වගේම පරමනුක ප්‍රතික්‍රියාව ගණනය වගේම බිග් බැන් පිපිරීම වගේ එවා ගණනය කිරිම් කරන්නෙත්

ඉතින් මේ වගේ පරිගනක කොච්චර වේගවත්ද කියලා මනින්නේ කොහොමද .මේ සදහා ගන්න මිනුම තමයි
flop(floating point operation) කියලා කියන්නේ .මොකකද මේ ෆ්ලොප්  කියන්නේ එහෙනම් .ෆ්ලොප් කියන්නේ යම් කිසි එක ගණනය කිරිමක් ෆ්ලොප් එකක් විදිහට සලකනවා . මේ කියන ෆ්ලොප් එකට එකතු කිරිම ,අඩු කිරිම ,ගුණ කිරිම වගේම බෙදිමත් අදාලයි . මේ විදියට මේ ගණිත කර්ම 4 න් එකක් දශම ඉලක්කම්  දෙකක් සමග ගණනය කිරිම අපිට ෆ්ලොප් එකක් කියලා සලකන්න පුලුවන්

apple ipad pro එක 1.5 giga flops පමණ ස්පිඩ් එකක තියෙනවා .එ කියන්නේ ඇපල් අයි  පැඩ් එකට 1500000000 flop speed  එකක් තියෙනවා

තව  ඔයාලා මතක තියා ගන්න  ඕනි මෙන්න මේ කියන එවා
1000 gigaflop = 1 teraflop
1000 teraflop = 1 petaflop

මම හිතනවා ඔයාලට ෆ්ලොප් ගැන දැනුමක් ලැබෙන්න ඇති කියලා . අපි දැන් බලමු ලොකයේ තියෙන හොදම සුපිරි පරිගනක දහය මොනවද කියලා .........

10.stampede

මේ සුපිරි පරිගනකය තියෙන්නේ ඇමරිකවේ texas විශ්ව විද්‍යාලයේ . මෙක හදලා තියේන්නේ dell කියන company එකෙන් . මේ  පරිගනකය 5.1petaflop වේගවත් . වෙනත් විදියකින් කියනවා නම් මේක ඇපල් අයි  පැඩ් මිලියන 3.4 ක් තරම් වේගවත් . මේකට processing cores 462462  තියේනවා . මේකේ ram එක 192 terabytes විතර වෙනවා  මේ සුපිරි පරිගනකයට 4,5 mw පමන බල ශක්තියක් ඔනී වෙනවා


9. shaheen 2

මේ සුපිරි පරිගනකය තියෙන්නේ සවුදි අරාබියේ King Abdullah University of Science and Technology   කියන විශ්ව විද්‍යාලයේ . මෙක හදලා තියේන්නේ cray කියන company එකෙන් . මේ  පරිගනකය 5.5 petaflop වේගවත් . වෙනත් විදියකින් කියනවා නම් මේක ඇපල් අයි  පැඩ් මිලියන 3.6 ක් තරම් වේගවත් . මේකට processing cores 196608  තියේනවා . මේකේ ram එක 790 terabytes විතර වෙනවා  මේ සුපිරි පරිගනකයට 2.8  mw පමන බල ශක්තියක් ඔනී වෙනවා


8. hazel hen


මේ සුපිරි පරිගනකය තියෙන්නේ ජර්මනියේ  . මේ  පරිගනකය 5.6 petaflop වේගවත් . වෙනත් විදියකින් කියනවා නම් මේක ඇපල් අයි  පැඩ් මිලියන 3.73 ක් තරම් වේගවත් . මේකට processing cores 185088  තියෙනවා .   මේ සුපිරි පරිගනකයට 3.2  mw පමන බල ශක්තියක් ඔනී වෙනවා




7. piz daint

 මේ  පරිගනකය 6.2 petaflop වේගවත් . වෙනත් විදියකින් කියනවා නම් මේක ඇපල් අයි  පැඩ් මිලියන 4.13 ක් තරම් වේගවත් . මේකට processing cores 115984  තියේනවා . මේකේ ram එක 169 terabytes විතර වෙනවා  මේ සුපිරි පරිගනකයට 2.3  mw පමන බල ශක්තියක් ඔනී වෙනවා





6. trinity

මේ සුපිරි පරිගනකය තියෙන්නේ ඇමරිකවේ,  මෙක්සිකොවේ Los Alamos National කියන විද්‍යාගාරයේ , . මෙක හදලා තියේන්නේ cray කියන company එකෙන් . මේ  පරිගනකය 8.1 petaflop වේගවත් . වෙනත් විදියකින් කියනවා නම් මේක ඇපල් අයි  පැඩ් මිලියන 5.4 ක් තරම් වේගවත් . මේකට processing cores 301056  තියේනවා .  මේ සුපිරි පරිගනකයට 10  mw පමන බල ශක්තියක් ඔනී වෙනවා. මේ සුපිරි පරිගනකය හදන්න ඇමරිකන් ඩොලර් මිලියන 174 විතර වියදම් වෙලා තියෙනවා



ඉතින් අපිට ලොකේ තියෙන  සුපිරිම පරිගනක 10 ගැනම  කතා කරන්න ගියොත් මෙක ටිකක් දිග වෙයි කියලා මට හිතුනා. ඉතින් මෙතනින් මේ පොස්ට් එක නවත්තනවා ඉතිරි පරිගනක ගැන තවත් ලිපියකින් හම්බ වෙමු ..................

No comments:

Post a Comment