Monday, November 27, 2017

පරාජිතයෙකුගෙ සිතුවිල්ලක්

අනන්තයක් පෙරුම් පුරා
ඔබේ අදරේ පැතුවාට

මහ මේරු කන්දටත් වඩා
මගේ අදරේ බර උනාට                                     
පුලුන් රොදක් තරම් වත්
ආදරයක් මට කොයින්ද

නිල් අහස් ගගටත් වඩා
මගේ අදරේ ලොකු උනාට
බිම් අගලක් තරම් වත්
අදරයක් මට කොයින්ද

සිත් අහසේ ඔහේ පිපුනු
මගේ සොදුරු අදරයට
නුබේ සිතේ ඉඩක් නැද්ද
පෙමින් වෙලි සැනසෙන්නට







No comments:

Post a Comment