විකුනනවා මන්
ජිවිතේ දුර දරන්ඇවිදිමින් මන්
දුවගේ වියදම් ටික
පියවලා මන්
නොනාගේ බෙහෙත්
ටිකත් ගත්තා මන්
මොරටුවට ලී වික්ක
පොහොසතෙකි මන්
ලෙඩ උනා මගේ පන
මොකක් කරන්නද මන්
සෙසතම විකුනුවා
බෙහෙත් වලට මන්
දැන් ඉතින් ඇවිදිමින්
විකුනනවා මන්
මේස පුටු ඩෙස්
විකුනනවා මන්
No comments:
Post a Comment