Thursday, December 29, 2016

හඳට බුරන බල්ලො......
















හඳ පෑයුවත් වෑරදි
හඳ බෑසගියත් වෑරදි
හඳක් දකින්නට සෑරසේනා
හතර පහ අතරේ
හඳක් වෙනුවෙන් වෑලපේනා
දනන් පහ අතරේ
හඳට ගල් ගසන්නෝ
කොතේක් ඈත සබදේ...........!!!!!

1 comment: