චිත්‍රයක් කියන්නේ පුදුමාකාර දෙයක් .චිත්‍ර වලට පුලුවන් ලොකු වෙනසක් කරන්න . මේ කියන කලාව අද පාරවල් වල විකිනේනවා
මේ විදියට දක්ෂ චිත්‍ර ශිල්පීනියක් අදින චිත්‍ර එයාගේම ස්වාමියා තමුන් ඇන්දා කියලා විකුනනවා .ඉතින් මේ විදියට තමුන්ගේ කලාව විකිනේන එක නවත්ත ගන්න බැරුව මේ ගැනු කෙනා පුදුමාකාර දුකක් විදිනවා . ඉතින් මේ ගැණු කෙනා ට මේ කොල්ලය නවත්තගන්න පුලුවන් වෙයිද...........?????
මෙන්න මේ පුදුමාකාර සත්‍ය කතාව පහලින් DOWNLOAD කරගන්න .
එහෙනම් තවත් POST එකකින් නැවත හමු වෙමු





No comments:
Post a Comment