මේ PHYSICAL කොටස් එක්ක අපිව සම්බන්ද කරන එකට තමා අපි OS එකක් එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නෙ
මීට අමතරව තව ගොඩක් දෙවල් ඕනි COMPUTER එකක් එක්ක වැඩ කරන්න
එවා ගැන අපි පස්සේ බලමු
මුලින්ම බලමු අපි මෙහෙයුම් පද්ධති ගැන ...........
මේ කියන මෙහෙයුම් පද්ධති වලින් කරන ප්‍රධාන වැඩ 3ක් තියෙනව .
එවා තමා
- HARDWARE පාලනය
- APPS RUN කිරීම
- දත්ත පාලනය කිරීමයි
මේ විදියට හදපු පලවේනි OS එක තමා UNIX කියන්නෙ
එක හැදුවේ 1971
ඊට පස්සේ අවා MS_DOS කියලා එකක් මේක හැදුවේ MICROSOFT සමාගමේන් මේක තමා ලොකේ පලවෙනී PERSONAL COMPUTER OS එක
ඊට පස්සේ කලයත් එක්ක OS එක දියුණු උනා
![]() |
ගොඩක් OS වර්ග නිපදවා තියෙනවා
මේ අතරින් ප්‍රධාන 3ක් තියෙනවා
එවා තමයි
- LINUX
- WINDOWS
- MAC OS


Great work!Keep it up.
ReplyDeleteGood luck!
ReplyDeleteGood luck!
ReplyDeleteNiyamai bn...
ReplyDeleteGood job....
ReplyDeleteela....
ReplyDelete