Thursday, November 24, 2016

සික් එක

පාට දෙදුනු පෙනවා
ඇත දුර ගව්වේ
සිත මාරුත පාවුනා
දැවුනු ගිනිකතරේ
චුටි ඇස් දෙක හිනහුනා
හරිත තුරු ගොමුවේ
නින්ද නැති එ ජිවිතේ
කොහෙද මගේ මිතුරේ ............!!!!!



No comments:

Post a Comment