ලොකයේ මිනිස්සු දුප්පත්කම නිසා විදින දුක ඉතාම හොදින් මේ නවකතවෙන් පිලිබිඹු වෙනවා .මේ කතාවේ තියේන්නේ බඩගින්න දරා ගන්න බැරුව පාන් ගෙඩියක් හොරකම් කාලා කියලා හිරේ යන මනුස්සයෙක් ගේ කතාවක්
මේ මනුස්සයට හිරෙන් නිදහස් වුනට පස්සේ විශාල් මුදලක් හම්බ වෙනවා
මේ මුදල් වලින් මේ මනුස්සයා බොහොම යහපත් ජිවිතයක් ගත කරනවා . මේ අතරේ මේ මනුස්සයාට හම්බ වෙනවා ගනිකාවක් . මේ ගනිකාව ටික දවසකින් මිය යනවා . එත් , මේ ගනිකාව තමුන්ගේ ලමයෙක්දු ර පලාතක ඉන්න වග කියනවා .
ඉතින් මේ මනුස්සයා එ කියන ලමයව හොයා ගන්නවා .එ ලමයා ගොඩක් දුක් විදිමින් ඉන්නේ මේ මනුස්සයා එ ගැනු ලමයව හදා ගන්න පටන් ගන්නවා තමුන්ගේ ලමයෙක් වගේ
මේ අතර වාරයේ නිතිය දෙවියන් කියලා හිතාගත්තා පොලිස් නිලධාරියෙක් මේ මනුස්සයා පස්සේ පන්නවා . ඉතින් මේ මනුස්සයාට ජිවිතේ ඉස්සරහට අරන් යද්දි මොන මොන කරදර එවිද........ එවගෙන් කොහොම ගැලවේවිද .........මේ ප්‍රශ්න ඔයලගේ හිතේ තියලා මම කතාව කියන එක නවත්තනවා
ඔයාලා මේ නවකතාව කියවාලාම බලන්න මොන වගේද කියලා .ඔයාලට මෙතනින් ගිහින් මේ පොත මිලදි ගන්න පුලුවන් .


Ela ela mchan
ReplyDelete